Exam Department

උසස්පෙළ ඇගයීම් අද සිට

අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව අදින් ආරම්භ වනවා. විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිම් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කලේ අදියර 03 ක් යටතේ ඇගයීම් කටයුතු සිදුකරන බවයි. මේ අනුව අද සිට ලබන 11 වනදා දක්වා කාලය තුළ පළමු අදියරේ කටයුතු සිදුකරන බවත් ඒ සදහා පාසල් 06 ක් සම්පුර්ණයෙන්ම වසා දමා තවත් පාසල්…

FARC

කොළොම්බියාව ෆාක් කැරළි කණ්ඩායම සමග සටන් විරාමයක

සටන් විරාමයක් ප්‍රකාශට පත්කිරීමත් සමග ඊට අනුගත වන ලෙස කොලොම්බියාවේ ක්‍රියාත්මක ෆාක් කැරළි කණ්ඩායම සිය සාමාජිකයන්ට දන්වා තිබෙනවා. කෙලොම්බියානු රජය සහ ෆාක් කැරලිකරුවන් එක්ව ප්‍රකාශයට පත්කළ සටන ්විරාමය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. වසර 04 ක් පුරා කියුබාවේ පැවති සාම සාකච්ඡා වලින් අනතුරුව දෙපාර්ශවය මෙම එකගතාවයට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් අවසන් සාම ගිවිසුම ඉදිරි සති…

T. M. Dilshan

දිල්ශාන් සමුගනිද්දී ඕස්ටේ්‍රලියාව පෙරමුණට

ශ්‍රි ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු 02 ක තියුණු ජයක් ලබාගැනීමට සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ඊයේ සමත්වුනා. තරගය පැවැත්වුනේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදීයි. කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහරදුන් ශ්්‍රි ලංකා කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 02 ක් අවසානයේ ලබාගැනීමට හැකිවුයේ ලකුණු 226 ක් පමණයි. සිය එක්දින ජීවිතයේ සිව්වන ශතකය වාර්තාකළ උපනායක…

Kabeer Hashim

සැප සහ නිවන් සැප ගැන ඇමති කබීර් කථා කරයි

වත්මන් යහපාලන ආණ්ඩුව තුළින් රටේ බහුතරයකට සැප පහසුව සැලසී ඇති බව රාජ්‍ය රැකියා ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළකලේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින්. වත්මන් පාලනය හමුවේ එක්සත් ජාතික පක්ෂයට කවර අන්දමින් පහරදුන්නද තම ප්‍රතිවාදීන්ට පහරදීමෙන් වැලකී සිටිමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි අමාත්‍යවරයා…

Arjuna Ranathunga

ජනපති – අගමැති භේද කිරීමේ කුමන්ත්‍රණයක් ගැන අර්ජුනගෙන් අනාවරණයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා භේද කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව වරාය සහ නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා භේද කිරීමට වෙබ් අඩවි කිහිපයක් සංවිධානාත්මකව කටයුතු කරන බවයි. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම අදහස් පලකලේ ගම්පහ ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයේදී පැවති සේව්ද ස්පෝට්ස්…

Mahinda Rajapaksha

සීමා වු නිදහසක් ගැන හිටපු ජනපති හෙළිදරව්වක

නිහඬව සිටීම තුළින් රට ජාතිය අහිමිවීමේ අවධානමක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජාතිවාදය ගොඩනගමින් රට බෙදීමේ අරමුණින් ක්‍රියාත්මක වු කණ්ඩායමක් පසුගිය රජය විසින් පරාජය කළ නමුත් ඒ පිලිබදව කථාකිීරීමේ නිදහස සීමා වු යුගයක් නිර්මාණය වී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ දිඹුලාගල හිමියන්…

050425-N-8937A-018
Pearl Harbor, Hawaii (April 25, 2005) Ð The Emory S. Land class submarine tender USS Frank Cable (AS 40) departs Pearl Harbor following a port visit. Frank Cable is home ported out of Guam. U.S. Navy photo by Photographer's Mate 3rd Class Ian W. Anderson (RELEASED)

අමරිකානු යුධ නෞකාවක් හෙට කොළඹ වරායට

යු එස් එස් ෆෑන්ක් කේබල් නමැති අමරිකානු යුධ නෞකාව සුහද චාරිකාවක් සදහා හෙට කොළඹ වරායට පැමිණිමට නියමිතව තිබෙනවා. අමරිකානු ගුආම් නාවික කදවුරේ රදවා ඇති මෙම නෞකාව සබ්මැරීන සදහා සේවා සැලසීමද විශේෂත්වයක්. 500 කට අධික මෙහි සිටින කාර්යය මණ්ඩලය ගොඩබිමට පැමීණ විවිධ වැඩසටහන් සදහා සහභාගීවීමට නියමිතයි. දැනට අමරිකානු නාවික හමුදාවේ පස්වන සහ හත්වන නාවික බළඇණි වලට…