කෙන්යාවේ වෛද්‍ය වර්ජකයන් 07 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

කෙන්යානු අධිකරණය විසින් එරට වෛද්‍ය සංගමයේ නිලධාරීන් 07 දෙනෙක් සිරගත කර තිබෙනවා.
සති 10 ක් තිස්සේ එරට රජයේ රෝහල් තුළ ප්‍රතිකාර නොකරමින්, උද්ඝෝෂණ පැවැත්වීමට එරෙහිවයි මෙම බන්ධනාගාර ගත කිරීම සිදුකර ඇත්තේ.
එරට වෛද්‍යවරුන් සඳහා 2013 වසරේ දී රජය මගින් ලබාදීමට නියමිත වු පහසුකම් නොසැපයීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් මෙම වර්ජනය ආරම්භ කර තිබුණා.
අධිකරණය ඒ පිළිබඳව නියෝග ලබාදීමේදී එම අධිකරණ පරිශ්‍රයට පිටතින් විරෝධතා පුවරු රැගෙන රැඳී සිටි නිලධාරීන් මේ ආකාරයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්ණ විසදීම දඩමීමා කරගනිමින් කෙන්යාවේ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ නිර්මාණය වී ඇති මෙම තත්ත්වය දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s