මැති – ඇමති විනය හදන්න අගමැතිට මැදිහත්වන්නැයි සෞඛ්‍ය ඇමති ඉල්ලයි

මෙරට ඇතැම් පාර්ලිමේන්තු සභිකයන්ගේ විනය සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග අද පැවති විශේෂ සාකච්ඡාවකදි සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
අග්‍රාමාත්‍යතුමා ඕස්ටේ්‍රලියානු සංචාරය සඳහා පිටත්වයාමට පෙර මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
යහපාලන රාජ්‍ය සංකල්පය ආරක්ෂා කරගැනීම සඳහා මෙවැනි විය විරෝධිව හැසිරෙන දේශපාලඥයන් සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යතුමා හමුවේ අවධාරණය කර ඇත්තේ.
පැරණි ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා මුලිකත්වය ගත් වත්මන් ආණ්ඩුවේ ඇතැම් නියෝජිතයන්ගේ විනය සම්බන්ධයෙන් සැලකිළිමත් විය යුතු බවයි රාජිත සේනාරත්න මහතා පෙන්වා දී තිබෙන්නේ.
ඔහු වැඩිදුරටත් මෙම සාකච්ඡාවේදී අවධාරණය කර ඇත්තේ සුළු වශයෙන් හෝ නීතිවිරෝධි ආකාරයේ හැසිරීමකට වත්මන් යහපාලන ආණ්ඩුවේ කිසිදු සභිකයෙකුට ඉඩක් නොතිබියහැකි බවයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s