විරාත් කෝලිට තරගයේ වීරයා සම්මානය

ඉන්දීයාව සහ බංගලාදේශය අතර පැවති තරගයෙන් ජයග්‍රහණය කළ ඉන්දීය පිල ඒ සඳහා මෙහෙයවු නායක විරාත් කෝලිහට තරගයේ වීරයා සම්මානය පිරිනමා තිබෙනවා.
ඉන්දියාව සහ බංගලාදේශය අතර පැවති ටෙස්ට් තරගයෙන් ලකුණු 208 ක ජයක් ලැබීමට සත්කාරක ඉන්දීය පිල අද සමත් වුණා.
මෙම තරගය පැවැත්වුනේ හයිද්‍රාබාද්හි, රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිල කඩුලු 06ක් දැවි ලකුණු 687 ක් ලබාසිටියදි සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.
ඊට පිළිතුරු වශයෙන් බංගලාදේශ පිල සිය පළමු ඉනිම සඳහා රැස්කරගත්තේ ලකුණු 388 ක් පමණයි.
තම දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය පිල කඩුලු 04කට ලකුණු 159 ක් ලබාසිටියදි ඉනිම අත්හිටුවු අතර ජයග්‍රහණය සඳහා ලකුණු 459 ක ඉලක්කයක් හඹාගිය බංගලාදේශ පිල ලකුණු 250 කට සීමාකිරීමටයි ඉන්දීය පන්දුයවන්නන් සමත් වුනේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s