ශ්‍රී ලංකා, ඕස්ටේ්‍රලියා විස්සයි 20 ලබන සිකුරාදා ආරම්භ වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේ්‍රලියාව අතර තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන සිකුරාදා ආරම්භ වනවා.
එහි ප්‍රථම තරගය පැවැත්වෙන්නේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
දෙවැනි තරගය පෙබරවාරි 19 වැනිදා ගීලෝන්ග් හීදි පැවැත්වෙන අතර තෙවැනි තරගය 22 වැනිදා ඇඩිලේඞ් හීදි ආරම්භ වීමට නියමිතයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s