හිටපු ජනපති රහසේ රට ගිය බවට ප්‍රකාශයක්

ඉදිරියේ දී පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණ සඳහා තමන් සුදානම් වන බව හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අද මාධ්‍යවේදීන් අමතමින් ඒ මහතා කියා සිටියේ පළාත් පාලන ඡන්දය කල්දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇති බවයි.
මෙම මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුව බියනොවන්නේ නම් පළාත් පාලන මැතිවරණය කැඳවිය යුතු බවයි මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ.
තමන් ජනාධිපතිවරයා වශයෙන් සිටි සමයේ නියමිත පරිදි මැතිවරණ පැවැත්වු බවද ඒ මහතා මාධ්‍යවේදීන් හමුවේ සිහිපත් කර තිබෙනවා.
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ද එහිදි අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ එය ගෙන ඒමට තමන් සහය පලකළද රට බෙදීම සඳහා වන යෝජනාවලට කිසිසේත්ම එකඟත්වය පල නොකරන බවයි.
මේ අතර අද දිනයේ හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ විදෙස්ගතව ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
ඔහු පිටත්ව ගියේ කවර රටකටද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ කර නැහැ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s