ප්‍රථම ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල නෙළුම් පොකුණේදී

ශ්‍රී ලාංකේය ගුවන් විදුලි ඉතිහාසයේ ප්‍රථම ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී මේවන විට පැවැත්වෙනවා. ලෝක ගුවන් විදුලි දිනයට සමගාමීවයි මෙය සංවිධාන කර ඇත්තේ. ගුවන් විදුලි නාලිකා 50 කට අධික සංඛ්‍යාවක් ලබාදුන් වැඩසටහන් සහ නිර්මාණ ඇගයීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණ වනවා. ඊට අමතරව ගුවන් විදුලි ශිල්පීන් සහ ශිල්පිනියන් විවිධ තරග…

කෘෂිකර්මය නඟා සිටුවන බවට ජනපතිගෙන් වයඹදී සහතිකයක්

ගොවි ආර්ථික නඟා සිටුවමින් මෙරට කෘෂිකර්මාන්තයෙන් රට සමෘද්ධිමත් කිරීම සඳහා ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. එතුමා මේ බව ප්‍රකාශ කළේ වයඹ ජනතාවගේ කදුළු කතාවට තිත තබන ‘වයඹ ඇළ’ ව්‍යාපාතිය සුබ මොහොතින් ආරම්භ කිරීමේ උත්සව අවස්ථාව සඳහා එක්වීමෙන් අනතුරුව ගලේවෙල, වැලමිටියාව විද්‍යාලයේ පැවති ජන හමුවක් අමතමිනුයි.

මැති – ඇමති විනය හදන්න අගමැතිට මැදිහත්වන්නැයි සෞඛ්‍ය ඇමති ඉල්ලයි

මෙරට ඇතැම් පාර්ලිමේන්තු සභිකයන්ගේ විනය සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග අද පැවති විශේෂ සාකච්ඡාවකදි සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. අග්‍රාමාත්‍යතුමා ඕස්ටේ්‍රලියානු සංචාරය සඳහා පිටත්වයාමට පෙර මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. යහපාලන රාජ්‍ය සංකල්පය ආරක්ෂා කරගැනීම සඳහා…

හිටපු ජනපති රහසේ රට ගිය බවට ප්‍රකාශයක්

ඉදිරියේ දී පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණ සඳහා තමන් සුදානම් වන බව හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද මාධ්‍යවේදීන් අමතමින් ඒ මහතා කියා සිටියේ පළාත් පාලන ඡන්දය කල්දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇති බවයි. මෙම මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුව බියනොවන්නේ නම් පළාත් පාලන මැතිවරණය කැඳවිය යුතු බවයි මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ. තමන්…

ගොවියන් විරෝධය පා කොළඹට පැමිණීමේ සුදානමක්

අනිද්දා සංඛේතාත්මකව ගොවි නායකයන් රජයට විරෝධය පා කොළඹට පැමිණෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි සභාපති නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වහා විසදුමක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බවයි.

ප්‍රථම ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් අද නෙළුම් පොකුණේදී

ශ්‍රී ලාංකේය ගුවන් විදුලි ඉතිහාසයේ ප්‍රථම ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල අද පැවැත්වෙනවා. ලෝක ගුවන් විදුලි දිනයට සමගාමීව මෙය පැවැත්වෙන්නේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදීයි. අද පස්වරු 5 ට ආරම්භ වීමට නියමිත මෙම රාජ්‍ය සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගි වීමට නියමිතයි. ගුවන් විදුලි නාලිකා 50 කට අධික සංඛ්‍යාවක් ලබාදුන්…

සිව්දින නිල සංචාරයක් සදහා අගමැති ඔස්ටේ්‍රලියාවට

සිව්දින නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව ගියා. සිංගප්පුරු ගුවන් සේවයට අයත් එස්.කියු. 469 දරණ ගුවන් යානයෙන් එතුමා අද අළුයම 1.10 ට පමණ මෙලෙස ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව ගිය බවයි ගුවන් තොටුපල අප වාර්තාකරු සදහන් කලේ. ඔස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ඇතුලු එරට ප්‍රධානපෙලේ අමාත්‍යවරුන් රැසක් සමග මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යතුමා ද්වීපාර්ශ්වික සාකච්ඡා…